(රංජන් කස්තුරි)
ඇතැම් පරීක්ෂණ හිතාමතාම යට ගැසීම හේතුවෙන් සුරාබදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ඉලක්ක ගත බදු ආදායම් ලබාගැනීමට නොහැකිව ඛේදවාචකයකට රට ඇද වැටී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
මත්පැන් බෝතල්වල ව්‍යජා ස්ටිකර අච්චු ගසා ඇලවීමේ පරික්ෂණය යටගැසීම ඉන් ප්‍රධාන වන අතර මේවාට ආධාර අනුබල සපයන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල් පුටුවට ඒමට කෙලහලන පිරිසක් සහ තමන්ගේ පුටු රැකගැනීමට උත්සහා කරන පරිසක් යැයි ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බුද්ධිකගෙන් තවත් අනාවරණයක්
SL Sunday, 27 November 2022 08:36 PM
සුරා බදු, දේශීය ආදායම්, කස්ටම් ආයතනවල සිදුවන හොරකම් නිසා රටට අහිමි වෙන ආදායම ලැබෙන ආදායමට වඩා වැඩි වියයුතුයි. එම ආයතනවල ඉන්න හොරු ටික පගා අරගෙන රටට ලැබෙන්න තියෙන ආදායම අහිමි කරනවා. කස්ටම් එකට ගියොත්, එතැන ඉන්න ක්ලියරින් ඒජන්ට්ලාත් එක්ක එකතු වෙලා කස්ටම් ඔෆිසර්ලා කරන පගා ගැහිලි අහගෙන ඉන්නත් පුළුවන්. මීට, තුන්වැනි පන්තියේ ඔඩිට් කම්පැනි අනියමින් සහාය දක්වනවා. රජය අනිවාර්යයෙන් මේ ආයතනවල ඉන්න සේවකයින්ගේ වත්කම් ගැන ඉක්මන් පරීක්ෂණයක් කළයුතුමයි.
Kapila Sunday, 27 November 2022 10:55 PM
මධ්‍යම සංස්කෘතික අරමුදලේ වංචාව ගැන හොයන්නේ නැද්ද බුද්ධික මහත්තයෝ.
de silva Monday, 28 November 2022 07:35 AM
අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුව අදායම් බදු දෙපාර්තමේන්තුව, රෙගු නිලධාරියෝ සහ සුරාබදු නිලධාරියෝ.