
(මහේෂ් කිර්තිරත්න)
බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතාගේ සේවය අත්හිටවු බව බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසිය.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් යෝජනාවක් අනුව මෙම සේවය අත්හිටුවිම ක්‍රියාත්මක කළ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලිම සදහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කළ බවද හෙතෙම සදහන් කළේය.
පසුගිය 2024 ජනවාරි මාසයේදි රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරය සදහා පත් කිරිම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කිරීමට හේතුව කුමක්ද ?
ඉවත් කරන්නට හේතුව කුමක්ද?
උන්නැහේ සමන් දෙවියන්ගේ අඩවියේ මොකක් හෝ අකටයුත්තක් කළාද කියලා හිතෙනවා. කවුරු වුණත් අවුරුදු 800 කට එහා සිට පැවතෙන පුරාණ චාරිත්‍ර වෙනස්කරන්න යන්න හොඳ නැහැ...
ඉවත් කරන්න ඕන ඕක කරපු උප එක්කෙනා, jeppo දළදා මාළිගාව ට ගහන කොට සිවුරු දරාගෙන ගිහිපු කෙනෙක්, දෑන් හීරලු