
(රන්ජන් කස්තුරි)
බුද්ධ රශ්මි ජාතික වෙසක් උළෙලට සමගාමීව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉන්දියාවේ බෞද්ධ උරුමය පිළිබඳ විශේෂ ප්‍රදර්ශනයක් හෙට (5) සිට ලබන (7) වැනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමා මාලකයේ සංවිධානය කර තිබේ.
වෙසක් පුන් පොහෝදින සිදුවූ බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සමරමින් සංවිධානය කරන ලද මෙම විශේෂ ප්‍රදර්ශනය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්ටාචාරමය බැඳීම අවධාරණය කරන බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙහෙ බෞද්ද උරුමයක් ගැන කතා කොරනව. මේ බෞද්ද රටේ උතුරේ පන්සල් ඉඳි කරන්න එපා කියල උද්ගෝෂණ කරනවා. මේක බෞද්ද රට කියලා ඔවුන්ට කියාදෙන්න. රට 1957 කාලෙට ගෙනියන්න ලැහැස්තිවෙන්න එපා කියන්න. යුරෝපයේ ඉන්න සරණාගතයෝ මේ ආගම් වාදය ඇතිකරන්නයි බලන්නේ.