
(සුජිත් හේවාජුලිගේ )
බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය හැකි වාතාවරණයක් උදා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මෙසේ පවසන්නේ අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් හැදිය යුතුයි
PGPTHILAK Tuesday, 10 June 2025 09:40 AM
ඔව් ඔව් සල්ලි අච්චු ගහලා රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට බෙදලා ණයෙන් ඉවත් වෙච්ච ස්වයං පෝෂිත රටක් හදමු.
Shelton Wednesday, 11 June 2025 06:14 AM
මෙපමණ කාලයක්ම බුදු දහමට අනුවනේ හැමෝම රට පාලනය කලේ. රට හැදුණාද? රට කරන අයයි, හාමුදුරුවරුයි නම් හැදුණා. කෙරෙන්නේ නැති කතා නොකියා දැන්වත් ඉන්න සජිත් මහත්තයෝ...!