(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
බදු අය කිරීමේ ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක නොවන්නේනම් කොපමණ බදු පැනවූවත් අලුතින් බදු හඳුන්වා දුන්නත් කිසිදු පලක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
මේ රට දියුණු කිරීමට නම් ආයතන වල අකාර්යක්ෂමතාව, දූෂණ වංචා සහ අක්‍රමිකතා වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව පැවසූ වලේබොඩ මන්ත්‍රීවරයා ඇතැම් වරලත් ගණකාධිකාරි ආයතන රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි කිරීම සඳහා ව්‍යාපාරිකයන් සෘජුවම පොළඹවමින් සිටින බවද චෝදනා කළේය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදු ක්‍රමය හදන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න