
(රංජන් කස්තුරි)
බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එම වැඩසටහන් මාලාවේ පළමු වැන්න මෙ මස 23 වැනි දින කොළඹදී ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එහි දී බදු ගෙවන්නන් සමග සංවාදශීලි සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ අදහස් ලබාගෙන සංවාදයක නිරතවන බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු අය කිරීමට වැඩිය නරකද තමන්ගේ විදුලි බිල ගෙව්වොත්.?
මොන සංවාද ද අමතිතුමා, ඕකට යන වියදමත් අපිටම තමා. ගොන් පාට් දැන්වත් නවතමු.
දයා ගමගේට බිලියන 3ක් බොල් ණය දුන්න වගේ අනිත් මිනිස්සුන්ටත් බිලියන 1 ගානෙ වත් බොල් ණය දියල්ලා.. දයා ගව ගේට කන කන බත් කටක් ගානෙ..............................................
බදු ගෙවන මිනිස්සුන්ව අගය කරන්න යන්නෙ හරක් කියල හරියට අදුන ගත්ත අයව ද? මොකද මිනිස්සු නම් ඔය අගය කිරිම බාර ගනන් එකක් නෑ.. දෙකේ දෙකේ පොල්ලකින් බඩ පිරෙන්න සලකල යවයි.. මෙ මොන නාඩගමක් ද? බඩු වලින් යැපෙන හිඟන්නො එකතු වෙලා තවත් ගොනට අන්දවන්න සැලසුම් හදන්නෙ. . 1/ අපි හැමදාම බදු විතරක් නෙමෙයි ලයිට් වතුර බිල් ඔක්කොමත් ගෙවල ඉන්නෙ.. ඔහෙල වගෙ අනුන්ගෙන් පිනට කකා හිටියෙ නෑ. . ආපුවදෙන්කො බලන්න..