
(අයි. ආර්. ඉන්දික)
බුත්තල මහගොඩයායේ නිවසක ඇතිවු ගින්නකින් ඒම නිවසේ පදිංචිව සිටි මවක හා දියණියක බරපතල පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මෙම ගින්නෙන් කාමරය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනශ වී ඇති අතර ඒහි නිදාසිටි මව සහ වයස අවුරුදු තුන හමාරක් වු දියණිය බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා තිබේ.
බරපතල තත්වයේ පසුවු මව සහ දියණීය බුත්තල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගල මහා රෝහලට යොමු කර තිබේ.
නිවෙස් හිමියා ඒ් අවස්ථාවේ වැසිකිළීයේ සිට ඇති බවත් ඔහු ද පිලිසුසම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් බුත්තල පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd