හිරාන් ප්‍රියංකර ජයසිංහ
මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂීතයට සතියකට ආසන්න කාලයකදි නරකු වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
පාරිභෝගි අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයෙ නිළධාරින් පවසන්නේ ප්‍රදේශවාසියකු විසින් තම කාර්යාලයට කල දැනුම් දීම මත එය සොයා ගත් බවයි.
මෙම වල්පාළුව රක්ෂීතය තුළින් ආ අධික දුගදත් සමග එය සොයා බැලිමට ගිය පුද්ගලයින් පිරිසක් මෙම දැවැන්ත බිත්තර තොගය දැක ඇති බව කියයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බිත්තර ලක්ෂ ගණනක් මහකුඹුක්කඩවල කැලෑවට විසි කරලා
Asanka Sunday, 12 March 2023 10:07 AM
බිත්තර නරක් වෙලානම් විසිකරපු එක හරි... නිකන් බොරුවට රජයේ සල්ලි නාස්ති කරන් නැතුව හිටපල්ලා...
fairoos Sunday, 12 March 2023 02:03 PM
එවන්න තිබ්බේ දියවන්නාවේ ගව පට්ටිය..
de silva Sunday, 12 March 2023 02:54 PM
අර ඇමෙරිකාවේ තිරිඟු මිල පාලනය කරන්න තිරිඟු අස්වැන්නෙන් කොටසක් රජය මගින් අඩුමිලට සත්ව ආහාර සහ පොහොර නිෂ්පාදනයට ලබාදෙනවා වගේ ලංකාවේත් බිත්තර මිල ඉහළ දමන්න මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ හංගලා තබලා විනාශ කරලා... මේවා කාලා කැලේ ඉන්න සත්තු ලෙඩවෙනවා. මේක විශාල මාෆියාවක්... බිත්තර මිල පහළ දමන්න නම් පිට රටින් බිත්තර ගෙන්විය යුතුමය.
Lalla Sunday, 12 March 2023 06:11 PM
තර්ජනය කරලා නිෂ්පාදනය වැඩි කිරීමට නොහැකි බව තේරෙනවා නේද? නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය පහසුවට සාධාරණ මිලකට දීම සහ නිමි භාණ්ඩයට හොඳ මිලක් දිය යුතුමයි. දේශීය බිත්තර රුපියල් 50 සීමාව තුළ ගෙනියන්න රජය උදව් කළ යුතුයි...
සෙනෙවිරත්න Monday, 13 March 2023 02:31 PM
පොහොර නිශ්පාදනයට යොදා ගන්න තිබුන.