(යොහාන් භාසුර)
දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත් ඒ හේතුවෙන් නැවත බිත්තර ආනයනය ආරම්භ කරන ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සමාගමකට කතාකරලා ලංකාවේ කුකුල් කොටු දාන්න බැරිද ටිරාන් අලස් කළා වගේ... මාස 3න් බිත්තර...
ටිකක් වැඩිපුර ගේන්න... නරක් වෙන්න ඇරලා ඡන්දයෙන් පස්සේ කුණු බිත්තර පාරක් ගහලා එළවන්නත් ඇතිවෙන්න එක්කලා...