
(දයාරත්න ඇඹෝගම)
නෙලුම්කන්නිය ප්‍රදේශයේ පිහිටි පැරණි ගරාවැටුන නිවසක ගඩොල් ඉවත් කරමින් සිටියදි බිත්තිය සිරුර මතට කඩා වැටිමෙන් කම්කරුවෙක් මිය ගොස් ඇතැයි කවරක්කුලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කුඩා කලැත්තෑව,කුරුන්දන්කුලම යන ලිපිනයේ පදිංචි ගාමිණි පත්මතිලක රුබේරු(57)නැමති දෙදරු පියෙකි.
මෙම පුද්ගලයා ඊයේ (30) දින නෙලුම්කන්නිය ප්‍රදේශයේ පිහිටි පැරණි ගරාවැටුන නිවසක ගඩොල් ඉවත් කරමින් සිටියදි බිත්තිය සිරැර මතට කඩා වැටිමෙන් බරබතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd