(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක ඇතිවූ ගින්නක් පැතිරී යන බව පොලිසිය කියයි.
ඇතිවී තිබෙන ගින්න මහ නගර සභාව,පොලිසිය හා නගරවාසීන් එක්ව ගින්න නිවීම සදහා මහත් පරිශ්‍රමක් යොදමින් සිටින බව පොලිසිය පවසයි.






ඡායාරූප - සමන් පාලිත නානයක්කාර








(ඡායාරූප - ඩී.කේ.රත්න )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ, මගේ රටට මේ දවස්වල මොකද මේ වෙන්නේ?