
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩ්බ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වැනි සහ එම පක්ෂයේ හිටපු සභාපතිනි, දිවගත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පිංකමක් එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) රාත්‍රියේ පැවැත්විණි.
පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය් ජී.එල් පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක, උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අද පෙරවරුවේ හීල් දානමය පිංකමක් ද මෙහිදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටුවල වාඩි වෙලා බන අහන්නෙ