
(ගයාන් සූරියආරච්චි)
බිරිඳගේ පියාගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන බෑණා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සයින්දමරදු පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16ත් 33 අතර පසුවන සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි පස්දෙනකු බව පොලිසිය කියයි.
බෑනා විසින් එල්ල කළ යකඩ පොලු පහරින් බරපතල තුවාල ලැබූ බිරිඳගේ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ මාමන්ඩිට බුද්ධං සරනේ සරණයි……