
(සුජිත් හේවාජුලිගේ )
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සංකීර්ණයේ දී හෙට රැස්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගැනෙනු ඇත.
මෙම වාර්තාව පිළිබඳව පළමු විවාදය පසුගිය මස 10 වැනිදා පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd