
සම්මානනීය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් කොළඹ සිට මාලේ බලා පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූඑල් 115 ගුවන් යානයට ගොඩවූ අවස්ථාවේ ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
"ඒක ඇත්තටම අපූරු අවස්ථාවක් අමතක නොවන ශ්‍රී ලාංකීය අත් දැකීමක් ලබා දීමට හැකි වුණා." යූඑල් 115 කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේය
.ක්‍රිස්ටියන් බේල් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූයේ ක්‍රිස්ටෝපර් නොලාන් ගේ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ බැට්මෑන් චරිතයට පණ පොවමිනි.
(විමුක්ති එස් රුද්‍රිගු - ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ඇසුරෙන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ! ලොක්කන්ව නම් පිළිගන්නේ දෙකට නැමිලා, දත් තිස් දෙකම පේන්න විරිත්තලා, ඒකටත් එක්ක ලංකාවේ අසරණ මගියෙක්ව නම් පිළිගන්නේ රවලයි.. හැබැයි, ලංකාවේ දේශපාලකයින් හා ප්‍රසිද්ධ ජනප්‍රිය අයටත් දෙකට නැමිලාම සලකනවා. ඒ අයත් මේ සිරිලන්කන් එකේම යන්නේ ඒවගේ සැලකුම් ලබන්නනේ.. සුද්දෝ ඉදිරියේ මේ වගේ නිවට, ගුවන් සේවයක් මම නම් දැකලා නැහැ. ලෝකේ කොහේවත්....
ක්‍රිස්ටියන් බේල් ලංකාවේ නිවාඩුවක් ගත කරන්න එන්නේ කවද්ද? මාලෙ නම් යනවා.