
(එච්.එම්.ධර්මපාල )
ගල්කිස්ස මුහුදු තීරයේදී ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් දෙදෙනකු සහිත බෝට්ටුවක් ඊයේ (12) රළ පහරකට හසුවී එය පෙරලීමෙන් එක් ධීවරයකු දියේ ගිලී මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
මෙලෙස අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රත්මලාන, එස්.වීරසේකර මාවත,අරලිය නිවාස ඒ-ආර් හි පදිංචිව සිටි මුතුතන්තීරිගේ සුරංග ජයලත් නම් (52) හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
මෙම ධීවරයින් දෙදෙනා වැල්ලවත්ත රොක්සි ඇල මාර්ගයෙන් මුහුදට ඇතූලුවී ගල්කිස්ස දෙසට ගමන් කර එදින උදෑසන ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී එකවරම පැමිණි විශාල දියරලකට හසුවී පෙරලීමෙන් එක් ධීවරයින් දෙදෙනා මුහුදට වැටී එක් අයෙකු අතුරුදන්වී ඇති අතර, එක් ධීවරයෙකු පීනමින් ගොඩබිම දෙසට යමින් සිටිමින් අතවැනීම දුටු බෝට්ටුවක් දියඹට ගොස් එම පුද්ගලයා. බේරාගන ගොඩට රැගෙන එනු ලැබ ඇත .
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝට්ටුව පෙරැළී ධීවරයා මරුට