
(යොහාන් භාසුර, දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 38 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිල්ලිහි අරුන් ජෙට්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් කරමින් කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා කැඳවා සිටින අතර දිමුත් කරුණාරත්න සහ දුෂාන් හේමන්තට ස්ථාන අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා , කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර , ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත
බංග්ලාදේශ කණ්ඩායම:
නජ්මුල් හොසේන් ශන්ටො, ලින්ටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, ටන්ෂීඩ් හසන්, තවුහිඩ් හිඩෝයි, ශකීබ් අල් හසන්, මහුමුදුල්ලා, මෙහෙදි හසන් මිරාෂ්, ෂොරිෆුල් ස්ලාම්, ටන්සිම් හසන් සකීබ් සහ ටස්කින් අහ්මඩ්
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශය පන්දු යැවීම තෝරාගනී
නිශාන්ත Monday, 06 November 2023 02:15 PM
අනේ කොල්ලනේ, දැන් ඔය ඇති. ගෙදර වරෙල්ලා...!
රංබොඩ Monday, 06 November 2023 02:41 PM
වෙනත් රටක ඉන්න අපට රෙද්දක් ඇඳගෙන ඉන්න බැරි විදිහට වැඩේ දීලා පොර ටෝක් එකකුත් දාපල්ලා.
chandani Monday, 06 November 2023 03:49 PM
අද බංගන්ගෙන් මදි නොකියන්න කනවා ෂුවර්...!!!
Siri Monday, 06 November 2023 06:17 PM
ශ්‍රී ලංකාව නැවත වතාවක් පරාජය වීම තෝරා ගනී. දැක්කනේ හිටපු නායකයා ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති ගැන දන්නා තරම.