
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් ඊයේ(25) පැවැත්වුන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වින.එහිදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දිගුකාලීන සහයෝගීත්වය සහ මිත්‍රත්වය ඉස්මතු වී තිබේ.
එම හමුවේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සබඳතා ගුවන් සහ මුහුදු මාර්ග ඔස්සේ වර්ධනය කර ගැනීමට සාකච්ඡා කර ඇති අතර බංගලාදේශයට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමටද ආරාධනා කර ඇත.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බංගලාදේශ අගමැතිනී සහ අලි සබ්රි අතර හමුවක්