(නිමල කොඩිතුවක්කු)
දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ගෑස් සහ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් ජයවර්ධන මහතා පැවසීය.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බේකරි 2,000 ක් වැසෙයි