
(අංජුල මහික වීරරත්න)
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නීතිඥ හමුවකදී ප්‍රශ්න කළේය.
මාලිමා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වී තිබෙන්නේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට බව කී රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය දැන් පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය පිළිගෙන තිබේදැයි රටට පැහැදිලි කළ යුතුව තිබෙන බව කීය.
ෙකොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති මෙම නීතිඥ හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරියෙක්...!
මෙයාට පිස්සු තදවෙලාද? මෙයා හිතන් ඉන්නේ මේ රටේ ඉන්න ඔක්කොම මෝඩයින් කියලද?
ඕන මකුළු දැලක එල්ලෙයි බලය ලබාගන්න.
ඔව් ඉතින් අවුරදු 50 ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා , විවිධ ඇමැතිකම්, අගමැතිකම් කරලා පීනා අන්තිමට කරපු එක ම දේ තමයි IMF එකට රටම උගස් කරපු එක...
ඔයා හිතන් ඉන්නේ ඔයාගේ ප්‍රතිපත්තිය විතරයි තියෙන්නේ කියලා... ඒ මිනිස්සුන්ටත් කරන්න දීලා බලන්නකෝ... ඔයා මගේ සීයගේ කාලේ ඉඳන් ඉන්නවා. රට දියුණු කළාද? නෑ කෑවනේ...!
අහන කිසිම ප්‍රශ්නයකට කෙලින් උත්තර නොදී බයිලාවක් ගහලා කොක් හඬලා සිනාසෙන සීයා... අනේ බොලත් කඩේ ගියාද? ඇති යාන්තන් ගෙදර පිටත් කරා.. ගොඩක් රටවල පිටින් පිස්සු කෙලියාට බහුතර ජනයා සුබවාදීව යථාර්ථවාදීව හිතන එක ගැන සතුටුයි...
දැන් ඉතින් රනිල් හා පක්‍ෂය කිසිම වැඩකට නෑ මාලිමාවටම දෙන්න...
ලංකාවේ හුඟ දෙනෙක් අයිඑම්එෆ් ලෝක බැංකුව සහ ණය දෙන අනෙකුත් ආයතන සමඟ රජයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා හොඳට දන්නවා... ණය ගන්න එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි නේ හැම රජයක්ම එහෙම කළා...
මෙච්චරම ජෝක එකක් බවට මෙතුමා පත් වේ ගෙන යන්නේ සිහිය විකල් වෙලාවත්ද? බලය අහිමි වීමෙන් මරු විකල වෙලා වගේ. අපරාදෙ, මෙහෙම දොඩවන්න දොඩවන්න තවතවත් කුජීත වෙලා යනවා.
සීයා කට වහන්නේම නැහැ, පැරදුණා නම් ගෙදරට වෙලා ඉතුරු කජු ටික කකා ඉන්නේ නැතිව කියවනවා..!
ඔය දෙකෙන් මොකක් වුණත් තමුන්ට මොකක්ද තියෙන රුදාව... පැරදුණු විදිහට කට පියාගෙන පැත්තකට වෙලා ඉන්න වාත වෙන්නේ නැතිව...
ලංකාවට ඕනේ කරන්නේ රනිල්ට කොහොමත් බැහැ ප්‍රතිපත්තිය විතරයි.
රනිල් මහත්තයා පිළිබඳව පම්පෝරි කථා කිව්වා නේද ජනාධිපති තුමා, අගමැතිණිය සහ විජිත හේරත් ඇමැතිතුමා. දැන් මොනවාද කියන්න තියෙන්නේ. එයත් අර උගණ්ඩා කථාවගේ ජනතාව රවටා ඡන්දය උදුරාගන්න කීව කථා පමණයි. ඒ අනුව අනෙක් අය වගේම තමා බලය ලබාගන්න බොරු පොරොන්දු දීලා තිබෙන්නේ. system change කෙසේවෙතත් බොරුවල හැඩයේ වෙනසක් පමණයි. එ නිසා ජනතාව මේ මොහොතේ ඉතාමත් ප්‍රවේශමෙන්, බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කළයුතුමයි. නැතිනම් මහා විනාශයක් වන්නේ...
පුළුවන් ශ්‍රී ලංකා ගෙනියන්න එකඟ වුණාට කරගන්නේ කොහොමද කියලයි දේශපාලන මණ්‌ඩලය මේ දවස්වල කල්පනා කරන්නේ...!
ජනතා විමුක්ති පෙරමුණ යනු එහි නායකයාගේ පටන් පහළ ස්ථරයේ සමාජ මාධ්‍ය කොමෙන්ට් බාස්ලා දක්වා කයිවාරු කාරයින්ගෙන් සුසැදි ගොනුවකි. එසේම ලැජ්ජාව ද රහිත කණ්ඩායමකි. ජනපතිවරණයට කලින් කළ කී ප්‍රලාප සහ පෙන්වූ රැඟුම් දැන් නැත්තේ ඒ නිසායි. උගන්ඩා ඩොලර් කතාවේ සිට, කාන්චනගේ ඉන්ධන කප්පම් දක්වාත්, වසන්තගේ බිත්තරයේ සිට විජිත හේරත්ගේ පාස්පෝට් එක දක්වාත් හොඳ හැටි පෙන්වා දෙන්නේ එයයි. එසේම, ඡන්දයට පෙර IMF ගැන කියූ සුරංගනා කතා සහ දැන් අනුගමනය කරන ක්‍රියාමාර්ග රටට සපයන්නේ විහිලුම පමණි. කෙසේ වුවත්, නායකතුමාගේ කෙබරවලට අන්ධ වී සිටින එහෙයි රෑන ඉදිරි ඡන්දයෙන්ද සැලකිය යුතු බලයක් බොරුකාරයින්ට ලබා දෙනු ඇත. මාලිමා සාපයට වඩා "76 සාපය" සුවදායක බව එවිට කාට කාටත් වැටහෙනු ඇත...
මොකටද ඔයාට කියන්නේ, ඔයා අයි.එම්.එෆ්.. එකේ අප්පොච්චිද? විශාල කරදරයක් වුණානේ මේක. පරාදවෙලා තුනට ඇවිල්ලත් කරදරේ කරච්චලේ ඉවරයක් නැහැ...!
එකක් කියන්නකෝ, පාරක් කියනවා මගේ පාරේ යනවා කියලා, පාරක් කියනවා ඒකෙන් පිට පැනලා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට රට ඉවරයි කියලා, මේකෙන් කෝකද හරි? "පුළුවන් " එකද වැරැදි...
පරපුරක් නැති කෙනෙක්, පරපුරකට කරන්නේ කොහොමද කියල ඉන්න මහලේකම්තුමා මීඩියා වොයිස්කට් දුන්න ටික කාලෙකට ඉස්සෙල්ලා. ඒකට මොකද කියන්නේ ?
කෝ මේ නිර්ධන ප්‍රතිපත්ති...? අත්සන් කරලා හැමින්ටන් උසාවියට දුන්නේ මොකටද? රනිල්ගේ ප්‍රතිපත්ති කරනවා කියලා... හයියෝ ගම කනවා අප්පා....
ඔන්න දැන් පුළුවන් නම් උත්තර දීපල්ලා පොර ටෝක් පැත්තක තියලා. අපහාස උපහාස දැන් පාරා වළල්ලක් විදිහට ආපහු ජ.වි.පෙ අය හොයාගෙන එන අපූරුව අම්මපා...
හොරා කන්න පුළුවන් ශ්‍රී ලංකා කියන ඒවා නැහැනේ දැන්. තමුන්නැහැලා ගෝලයින්ට හොරකම් කරන්න පුළුවන් කියලා දැන් අන්න තොග පිටින් අහුවෙනවා...!
අංකල් IMF ගැන ආණ්ඩුව බලාගනීවි, අර වී අලෙවි මණ්ඩලේ මිලියන 28000 ට කරපු දේ කියනවාද?
ඕක නේද ඔහේටත් ඕනෑ වුණේ.., දැන් මොකද ඒක ගැන විවේචනය කරන්නේ...
හොඳ දෙයක් නම් කාගේ වුණත් ප්‍රශ්නයක් නෑ. මාලිමාව දිගටම ඒක කරගෙන යනවා. පගා ගහන, හොරකම් කරන, අල්ලස්, කොමිස් ගන්න වගේ නරක දේවල් මාලිමාව අයින් කරනවා. ඉතින් ඔයාට සතුටු වෙන්න පුළුවන් නේද?
කරුණා කරලා පැරදුණා නම් පැරදුණ විදිහට ඉන්න. ඔයාව රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කළාම ලැජ්ජ නැද්ද පැත්තකට වෙලා බුරන්න.
ලොක්කගේ පිස්සුව තදවෙලා වගේ.
සුද්දන්ට දාව උපන් සමහර කලු සුද්දෝ හිතන් ඉන්නවා ඔවුන් හෙන පැලැන්ති කාරයෝ කියලා. ඔවුන් හිතන් ඉන්නවා රටේ ජනතාව උන් අතින් පාලනය විය යුතුයි කියලා. ඒක උන්ගේ මන්ද මානසිකත්වය. ඒක නිසා මහ ජනතාව අතට ගත් පාලනය ආයෙත් කිසිම දිනක ඒ වගේ පිස්සන් අතට පත් නොවීමට රටේ ජනතාව වග බලා ගත යුතුමයි...
අරවින්ද මොනරවිල සජිත් හොරකම් කලා කිව්වා නේද? දැන් පුළුවන් නේද නඩු දාන්න...
පුළුවන් ශ්‍රී ලංකා නෙවෙයි ඔයාලා දීලා ගියේ නිරුවතින්... ඔය මල් පාරට වෙලා මලක් කඩාගෙන ඉන්න වෙයි. පැරදිලත් අඳෝනා දෙන්නේ නැතිව...
හාමුලාට ගමේ කොල්ලා ජනාධිපතිවෙලා රටේ ආණ්ඩු බලයට ගන්න එක දිරවාගන්න බැරිව දඟලනවා.