IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාළුවට ගිය කොළඹ යාචකයෝ උයාන කති

දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග  කොළඹ කොටුව අවට  ජිවත් වන යාචකයන්ට කුසට ආහාරක් ඉල්ලා ගැනීමට කිසිවකුත් නැත.

පොලිසිය මෙන්ම ඇතැම් පිරිස් පිසූ ආහාර ලබා දීමට කටයුතු කළත් තවත් පිරිසකට එසේ ලැබෙන්නේ නැත.

කෑමට යමක් ඉල්ලා ගැනීමට නොමැති වීම හේතුවෙන් යාචකයන් පිරිසක් එක්ව තම කුසගිනි නිවා ගැනීම සදහා කොලබ කොටුව ගාබෝස් විදියේ ආහාරයක් පිළියෙල කරන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙ‍ෙ

(ඡායාරුපය ශාන්ත රත්නායක)



අදහස් (11)

පාළුවට ගිය කොළඹ යාචකයෝ උයාන කති

janahitha Monday, 24 May 2021 09:29 AM

හොඳින් අත, පය ඇති මිනිස්සු යාචකයන් වුණේ ඇයි? බෙරිහන් දෙන දේශපාලකයින් පිළිතුරු දිය යුතුය.

:       12       32

rohithaMonday, 24 May 2021 12:09 PM

දැන් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ අත පය හතර විතරයි. මේ රටේ ජීවත් වෙන්න තිබුණු හැම දෙයක්ම පාලකයින්ගේ ගිණුම්වල...

:       5       25

lalithMonday, 24 May 2021 07:42 PM

වැඩිම අදායමක් උපයන්න පුළුවන් රැකියාවක්

:       2       3

rafi Monday, 24 May 2021 10:25 AM

උදේ හිටන් රෑ වෙනකම් මනුසත්කම ගැන කියවෙන ටෙලිනාලිකාවන් මේ මනුස්සයින්ව දැක්කේ නැද්ද?

:       9       27

සමන් Monday, 24 May 2021 11:11 AM

කොළඹ ඉන්න බහුතර යාචකයින් බොරු කාරයින්, උදෙන්ම යද්දී බලාගන්න පුළුවන් කිහිලි කරුවත් උස්සාගෙන මහපාරට කාණු දිගේ දුවන් එන හැටි. මේ අය නම් ඇත්තම හෝම්ලස් වගේ...

:       2       21

sampath Tuesday, 25 May 2021 12:34 AM

මේක තමයි හොඳම වෙලාව... ඇත්ත යාචකයින් සොයාගන්න. ට්‍රැෆික් ලයිට් ගාව ඉන්නේ ගොඩක් හොර කට්ටිය....

:       1       3

සුමේධ Tuesday, 25 May 2021 03:19 AM

අපේ රටේ පාලකයෝ නෙවෙයි වැරදි අපේම රටේ ජනතාවයි, ඒකට හේතුව රටේ මොනවා සිදු වුනත් අපේ ජනතාව මැතිවරණ දවස් වලට පාලකයෝ වෙනුවෙන් හොඳට කඩේ යනවා ඒක ඔබත් මමත් දන්නා කරුණකි. එසේ ජනතාව දේශපාලනය වෙනුවෙන් කඩේ නොයන දවසක තමයි අපේ රටේ ජනතාව පොහොසත් වෙන්නේ තවද දේශපාලඥයින් හොඳට දන්නවා රටේ ජනතාව මැතිවරණ දවස් වලට හොඳට ගොනාට අන්දවගෙන වැඩේ කර ගන්න

:       1       11

RANGA Tuesday, 25 May 2021 04:25 AM

ආණ්ඩු පෙරලන ක්‍රමේ තමයි... මුලින්ම පොදුවේ දේශපාලකයන්ට බනිනව, ඊට පස්සේ හෙමීට ඒක හරවනව ආණ්ඩුව පැත්තට. ඊට පස්සෙ අලුත් ආණ්ඩුවක් කියල මොකක් හරි අමුතු නමක් තියෙන ආණ්ඩුවක් ගෙන්න ගන්නව..

:       1       3

Sumith Rajaguru Tuesday, 25 May 2021 05:23 AM

පෙනෙන වීදියට යාචකයින් නෙවේ නාට්ටාමිලා වගේ...

:       0       6

diyavanna siganno Tuesday, 25 May 2021 07:28 AM

අඩුම ගණනේ දැන්වත් තමන්ගේ මහන්සියෙන් උයා පිහාගෙන කන එකත් ලොකු දෙයක්.. හැමදාම අනුන්ට අතපාන්නේ නැතිව..

:       0       2

sumanasiriTuesday, 25 May 2021 10:56 AM

හිඟන්නන් බිහිකරන්නත්, හිඟන්නන් නැති කරන්නෙත් රටක දේශපාලනය කියලා අපි අහලා තියෙනවා.. දියුණු රටවල් දිහා බලනකොට මේක ඇත්තක් කියලත් පිළිගන්න සිද්ද වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site