
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගංවතුර තර්ජනයෙන් පීඩාවට පත් නොවන ලෙස සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා ඇරැව්වල වෙළ මැද හන්දිය හරස්කොට වාහන ගමනාගමනයට බාධා වන පරිද්දෙන් ප්‍රදේශවාසීහූ එක්ව අද (09) දා උද්ඝෝෂණයක් ඇරැඹුහ.
පිළියන්දල සහ මහරගම නගර සභා සීමාවන් වෙන්වන ස්ථානය සුළු වැසි තත්වයකට පවා මාර්ගය සම්පූර්ණයෙන්ම යට වී ගමනාගමනයට බාධා වන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත් ඊට විසඳුමක් නොලැබීම නිසා අද (09) දහවල් ප්‍රදේශවාසීන් මෙසේ උද්ඝෝෂණයක් ආරම්භ කොට මාර්ගය හරස් කළහ.
මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණි.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළියන්දල පාර හරස් කර උද්ඝෝෂණයක්
අමා Sunday, 09 June 2024 02:24 PM
අනවසර ඉදිකිරීම් ඉවත්කළා නම් හරි. එහෙම කළා නම් මේ ආපු අයම තමයි ඒකටත් විරුද්ධ වෙන්නේ...!
Nishantha Sunday, 09 June 2024 07:16 PM
කුඹුරු ඉඩම් ගොඩකරලා හතර වටේම, ඇළමාර්ග බ්ලොක්වෙලා, මේවා මුලින් නතර කරන්න ඕනෑ.