(ඩයනා උදයංගනී)
ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන සඳුදා (27) මාධ්‍ය වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එය ලබන අඟහරුවාදා (28) නිකුත් කරන පුවත්පත්වල සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk හි පළ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මේ රිලව් 225 ම ආපහු කැලේ ඉස්කෝලෙකට හරි යවා ගන්න තිබුනොත් හොදා ....අඩු තරමින් බලාංසේ පන්තියටවත්... තමන් උපන් මව්බිම ගැන වචනයක් හෝ ඉගෙන ගන්න. බලයට කෑදර ගොං හැත්ත....