2026 ජුනි 03 වන බදාදා
Lankadeepa Logo

පළමු වි20 තරගය අතහැර දමයි

බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු වි20 තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට සිදුවිය.

You May Also Like

Most viewed

Related Articles

චීන දුම්වැටි සමඟ විදේශිකයෝ තුනක් මාට්ටු

චීන දුම්වැටි සමඟ විදේශිකයෝ තුනක් මාට්ටු

රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ..

 
3
COMMENTS
Newest 3 comments
Y
Ruhunu · 1 hour ago

ඇති ඕංගියා..

0
Y
wie · 1 hour ago

අපේ කට්ටිය කාන්තාරෙක ක්‍රිකට් ගහන්න ගියත් එහෙටත් වහිනවා. පුදුම කරුමයක්....

0
Y
jayath · 1 hour ago

වැහි "බින්දු වැටුණු නිසා අපේ සුප්‍රකට, කොච්චර "බින්දුවට " ගියත්, කොච්චර සාමාන්‍ය අඩු වුණත්, සාමාන්‍යය වැඩි අය එළියේ තියලා මෑන් ඇතුලේ ඉන්න අපේ කුප්‍රකට" බින්දුවගේ " තවත් බින්දුවක් බලාගැනීමේ අනගි අවස්ථාවක් අපෙන් ගිලිහුණා. දුකයි අප්පා..!

0