(එෆ්. අස්ලම්)
පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සහ දරමින් සිටින බවත් එම මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවත් නැගෙනහිර හිටපු මහ ඇමති හාෆිස් නසීර් අහමද් මහතා පැවසීය.
නව මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීම තුළින් සුළු ජාතීන්ට විශාල බලපෑමක් සිදුව ඇති බවත් ඊට කදිම නිදසුන පසුගිය පළාත් පාලන මැතිවරණයේ සුළු ජන නියෝජිතයින් අවම වශයෙන් තේරී පත්වීම බවත් අහමද් මහතා සඳහන් කරයි.
පළාත් සභා මැතිවරණය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු මහ ඇමතිවරයා මේ බව අවධාරණය කළහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නසීර් අහමද් මහතා මෙසේද කීය.
‘‘පළාත් සභා මැතිවරණයට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරන්න යනව කියල දැනගන්න ලැබෙනවා.මේ මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ,නීතිපතිගේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ යෝජනා හා අදහස් වලට අනුව නව මැතිවරණය ක්‍රමයට අනුව සිදුකරන්න යනව කියලත් ආරංචියි. සුළු දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි.
පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නව මැතිවරණ ක්‍රමයට අනුවයි.මේ ක්‍රමයට අනුව පළාත් පාලන ආයතන සඳහා සුළු පක්ෂ නියෝජනය වීම ඉතාමත් අඩුවුණා.මෙය උදාහරණයක් කරගනිමින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමයට පවත්වන්න ඕන කියල සාකච්ඡා කරල එකගත්වයකට පැමිණ සිටියදී නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා වෙර දැරීම කිසිසේත් අනුමත කළ නොහැකියි.
පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පවත්වන්නේ නම් ඊට 2017.සැප්තැම්බර් 21 නව මැතිවරණ ක්‍රමයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට දෑත් එසවූ සියලුදෙනාම වගකිව යුතුයි.
නව මැතිවරණ ක්‍රමය මුළුමනින්ම අසාර්ථක මැතිවරණ ක්‍රමයක් බවට සියලුම දේශපාලන පක්ෂ දේශපාලන නියෝජිතයින් දේශපාලන විචාරකයින් ඇතුළු සැවොම පිළිගෙන තිබියෙදී ජනාධිපතිවරයා විතරක් අලුත් මැතිවරණ ක්‍රමයෙන් ඡන්දය තියන්න ගන්න උත්සහායට අපි ඉඩ තියන්නෙ නැහැ" යැයිද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලුජාතිකයින් අපිට වැඩක් නැත. එකතු කර ගත්ත ගම්මිරිස් ටිකත් එක්ක ආව රටකට යන එකයි ඇත්තේ... මුන් ගම්මිරිස් එකතු කරන්න ඇවිත් අපිට දාන ජාති..
ජනාධිපති තීරණය කළොත් සුළුජාතික උඹලා මොනවා කරන්නද? කඩනවා හතර හන්දි...
නියමයි මේ වගෙ මුස්ලිම් අමාත්‍යවරුන් තවත් බිහි විය යුතුයි
දැන් රට යන අත තීරණය කරන්නේ මෙයාල?
නව මැතිවරණ ක්‍රමය නොවේ, පළාත් සභා ක්රමයම මුළුමනින්ම අසාර්ථකයි. ඔයාට වැටුප්, වාහන, නිවාස, දීමනා, වරප්‍රසාද ලැබනවා. එකටනේ දඟලන්නේ.
ඔය වෙලාවට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අගේ තේරෙන්නේ... එයට ඔය කතා කිව්වා නම් "get the hell out " කියාවි. අපේ එහෙම කියන්න කොන්ද තියෙන අය නැහැනේ..
ජනතාවට නම්.. මැතිවරණ දේශපාලකයෝ... පෙන්නන්න බැහැ.
ඔවි අලුත් හෝ පරණ මොනවත් නෑ. තියන්නෙම නෑ කියල ජනපති තීරණය කලා නම් හරි. එතකෝට මේ අයට බෝරුවට පඩි ගෙව ගෙවා වාහන සහ අනෙකුත් වරප්‍රසාද දීගෙන මී ගොන්නු ටික නඩත්තු කරන්න ඕන නෑ. මේ පලාත්සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි වෙන්න ඕන මේ රටට මේ තරම් බර දරන්න බෑ. මේ රටේ ආදායම් උපයන සුළු තරයෙන් නිකම් ඉදගෙන කන්න බලාගෙන ඉන්න ජාතියක් දේශපාලුවෝ කියන්නේ. අද තොපිට මුළු මහත් ජාතියක්ම වෛර කරනවා ජාති ආගම් භේදයෙන් තොරව.
රටේ නීති හා පාලන ක්‍රමවේද තීරණය කරන්නේ පාර්ලිමේන්තුව මගින් මෙන්ම එහිදී ගන්නා තීන්දු තීරණ අනුවයි එම තීන්දු වෙනස් කිරීම හා නොකිරීම කල හැක්කේ පාර්ලිමේන්තුවටයි කොහේ හරි ඉන්නේ දේශපාලන හාල්පාරුවෙක් උඩ පැන්නාට උන්ගේ සුළුතරයක් ඌට උඩ ගෙඩි දුන්නාට සිදුවන සෙතක් නැත 7% වන මේ මෝඩ රැල තමන්ගේ තරම නොදැන කතා කිරීමගැන කණගාටු වන්නෙමි අපේ රටේ සිංහල ජාතියේ දේශපලකයන්ගේ අමන මරි මෝඩ ක්‍රියා කලාප නිසා අද මෙවන් අපතයනට මෙලෙස කතා කිරීමට ඉඩ ලැබී ඇත කිසිම දාක රටට හෝ ජනතාවට වැඩක් කල නොහැකි නොකරන සිංහල පක්ෂ විසුරුවා බලය ඇති පක්ෂ 3 හෝ 4 නිර්මාණය කර ඒ පක්ෂ රට හා ජාතිය ගැන සිතා එක්ව වැඩ කිරීමට වග බල ගන්නේනම් මෙවන් සක්කිලි අමනයනට කළහැකි දෙයක් නැත උන්ට තනිව අවම උඩ පනිනට හැර අපටට අපේ රට පාලනය කර ගත හැකිය අභාගයකට ඇත්තේ නුගතුන් අද පාර්ලිමේන්තුවට ගොස් සිටීමයි