
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට අප්‍රේල් මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊට අදාල නඩු තීන්දුව මේ වන විට ලැබී ඇති අතර එය කතානායකවරයා විසින් ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ඇතැයි ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම සංදර්ශන සහ පච තව බයි චූන් සංදර්ශනයක් ළඟදීම බලාපොරොත්තු වන්න
එහෙනම් දැන් බොරු චෝදනා ෆැක්ටරිය ඕවටයිම් වැඩ කරයි. උසාවි වලට ඇප දෙනවාට වඩා වැඩක් නැතිවෙයි. ඒවාට හේතු පාඨ කට රවුම් කරලා කෙබරපාල කියයි.
රාජපක්ෂවරුන්ට අඩන්තේට්ටම් කිරීම පසුපස ඇත්තේ පළාත් පාලන ඡන්දය ළඟ බවයි. ඒවා මාලිමා හෙංචයියන් සතුටු කිරීමට සෑහුණත් ඡන්ද දිනීමට තරම් වේ දැයි සැක සහිතය.
මැතිවරණ ඇරෙන්න වෙන වැඩක් නෑ .
ඕක අප්‍රේල් කියලා උඹ නොකිව්වත් අපි නම් ඒක දන්නවා . උඹලා බජට් එක පෙබරවාරිවල දාලා ඒකට බොරු සහන ෙෂා් ටිකක් දීලා රටේ මෝඩ ජෙප්පො ටික චූන් කරවලා ඔය දැන් ඉඳලම ජූනි වලින් පස්සෙ රට නියමෙට හදනවා කියලා කියන්නෙම පලාත් පාලන චන්දෙ චන්ද ටික කඩාගන්න කියලා අපිට තේරෙනවා බං. ඇයි බං හරියටම රට ගොඩදාන වැඩ සේරම ජූනි මාසෙටම හරියටම සෙට් කරන්නෙ. එතකොට චන්දෙ ඉවරනෙ නේද? ආයෙත් බයිලා ගහන්න ටික කාලයක් තියනවනෙ නේද සහෝදරයා.?