
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරන්නේ ඊට අදාළ නීතිමය පසුබිම සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.
පළාත් සභා ඡන්ද විමසීමට අදාල නව ඡන්ද ක්‍රමය සම්මත කරගැනීම සඳහාවූ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ සුදු අලිය ආයිත් ගේන්නෙ? අපරාදෙ අපේ බදු සල්ලි. පන්දම්කාරයින්ට දියවන්නාවට පාර කපන එක විතරයි වෙන්නෙ.