නැගෙනහිර,උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවෙත් වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති වේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd