
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පිළිකා රෝහල සදහා අලුත් පිළිකා මර්දන උපකරණ මිලදී ගැනීම වෙනුවට පැරණි උපකරණ මිලදී ගැනීමට යන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලේකම්වරයා විසින් එ් සඳහා යවන ලද ලිපියේ පිටපතක් තමා සභාගත කරන බව කී විපක්ෂ නායකවරයා පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර යාවත්කාලීන නොකිරීම නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක් වී තිබෙන බව සදහන් කළේය.
නවතම විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමටත් ස්ථාපිත කර ඇති යන්ත්‍ර යාවත්කාලීන කිරීමටත් මගහරිමින් යල්පැන ගිය විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට ලේකම්වරයා තැත්කර යන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා නම් එය සභාගත කරන්නැයි කීය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළිකා රෝහලට යල්පැන්න උපකරණ මිලදී ගන්න හදනවා