IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පහළ අන්දරවැව බන්ඩි ගොයමට පොහොර නෑ

(දිලීප් ජයසේකර සහ රොෂාන් දිලිප් කුමාර)

හම්බන්තොට පහළ අන්දරවැව  විනාශවෙමින් යන බන්ඩි ගොයමට පොහොර දෙන්නැයි ඉල්ලා  ගොවීහු පහළ අන්දරවැව කුඹුරු යායේදී අද (18) විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවයට එක්ව සිටි ගොවීන් පැසුවේ පොහොර නොමැති විම නිසා බන්ඩි ‍ගොයම විනාශ වෙමින් යන බවයි. කණකර උගස් කර සිදුකල වගාව ආරක්ෂා කර ගැනිම සදහා අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙස විරෝධතාවයට එක්ව සිටි ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (18)

පහළ අන්දරවැව බන්ඩි ගොයමට පොහොර නෑ

Dilshad Friday, 18 June 2021 03:05 PM

ගෙදරට වෙලා රූපවාහිනිය බලලා සතුටුවෙන්න... පොහොර නැහැ.

:       0       29

kapila Friday, 18 June 2021 03:28 PM

ගොවි මහත්තයෝ, අපිට දැන් පිටරටින් පොහොර ගෙනෙන්ට විදේශ විනිමය නැහැ. මොනවා කරන්නද? මේක හැමෝටම අමාරු කාලයක්...

:       8       285

nimalSaturday, 19 June 2021 02:31 AM

දැන් ඔය කුඹුරු ගොවිතැන නොවේ... තම තමුන්ගේ ඉඩම්වල අල බතල ටිකක් වවා ගත්තා නම් නරකද ගොවි මතත්මයා... ?

:       0       7

VithanaSaturday, 19 June 2021 02:06 PM

හැබැයි සැප කාර් ගෙන්නන්න නම් ඕනෑතරම් විදේශ විනිමය තියෙනවා.

:       0       30

mihira Friday, 18 June 2021 03:39 PM

නොමිලේ පොහොර දෙනවා කියලා නේද විරුවා කියලා රැවැට්ටුවේ... දැන් සනීපයි නේද?

:       13       469

kapilaFriday, 18 June 2021 09:28 PM

නොමිලේ දෙනවා කියා දෙයක් නැත. අපේ විදේශ විනිමය ආදායම් මාර්ග වන විදේශ ශ්‍රමික ප්‍රේෂණ.., සංචාරක ව්‍යාපාර සහ ඇඟලුම් ආනයන කඩා වැටී නොතිබුණා නම්..., අවශ්‍ය පොහොර ආනයනය කරන්නට ඉඩ තිබුණා.

:       234       1

WCASaturday, 19 June 2021 10:37 PM

මේකේ කියලා තියෙන ටිකවත් තේරුම් ගන්න බැරි මිනිස්සුත් එක්ක අන්ලයික් වලින් තේරෙනවා... ඉස්සරහටත් අපේ රටට ගමනක් නෑ කියලා..

:       1       0

RaveendraSaturday, 19 June 2021 09:19 AM

කාලකන්නි දේශපාලුවන්ගේ ගොන්, තකතීරු ප්‍රතිපත්ති සමග ඡන්ද දායකයන් වන අපද රටේ ප්‍රශ්න දෙස බලන්නේ නම් අපද ඒ දේශපාලුවන් ඉන්න අසූචි වලේම ඉන්නා මෝඩ බූරුවන් නොවේද? රටේ ගැටළු දෙස ඕනෑම දේශපාලුවෙක් රටේ බලය ලබාගැනීමේ අරමුණෙන් බව අපට නොතේරෙන්නේ නම් අපද ඒ ඒ දේශපාලුවන්ගේ වහලුන් බව තේරුම් ගැනුමට ළදරුවෙකුට වුවද හැකි බව අප වටහා ගත යුතු නොවේද?

:       21       305

VithanaSaturday, 19 June 2021 02:05 PM

රවීන්ද්‍ර දැන් බණ කියන්න පටන් අරන් වගේ. 69 ලක්ෂයේ ගොඩක් දෙනෙක් දැන් ඔහොම බණ කියනවා....

:       0       141

RaveendraSaturday, 19 June 2021 03:24 PM

විතාන මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. කෙනෙකුගේ අදහස් ඔබට බණක් ලෙස පෙනේනෙන් නම් ඔබ කුමන කොට්ඨාශය අයත් කෙනෙකුද යන්න ඉතාමත්ම පැහැදිලිය. අප මේහි සඳහන් කරනවාට වඩා ඔබ විසින්ම ඔබ අයිති කාණ්ඩය තක්සේරු කිරීම ඔබගේම මනසට වඩාත් සහනදායි වනු නියතයි..

:       108       1

janahitha Friday, 18 June 2021 11:35 PM

කොහොමහරි රසායනික පොහොර කාර්යක්ෂමව ලබා දිම කරන්න

:       1       0

paribogika Friday, 18 June 2021 11:36 PM

ජනතාවට විස කවන ගෙවීන් රටින් පන්නලා දාන්න ඔනි

:       1       0

Perera Saturday, 19 June 2021 03:14 AM

දේශපාලකයන්ගේ බණ්ඩියට නම් හොඳට පෝර වැටිලා තියෙන බව පෙනෙනවා..

:       0       9

Raveendra Saturday, 19 June 2021 06:49 AM

තවත් බොහෝ රටවල ගොවීන් පිළිබඳව ඇත්තේ ඉහළ පිළිගැනීමක් බව නොරහසකි. මක්නිසාදයත් ඒ ඒ ගොවීන්ගේ ක්‍රියාවන් තුළින් මුළු ජනතාවම කුසගින්න නිවාගන්න බැවිනි.. එබැවින් ඒ ඒ රටවල මොන පක්ෂයක් බලයට ආවත් ගොවියා පිළිබඳව ඇති ප්‍රතිපත්ති මෙන්ම ඔවුන්ව තව තවත් ශක්තිවන්ත කරනවාය. එහෙත් බෝහෝ ආසියානු රටවල එයට විරුද්ධ ක්‍රියාවන් ගොවීන් පිළිබඳව නිතරම දැකීමත් කණගාටුවකි. දියවන්නාව ගාලේ බලය ලබාගැනුම වෙනුවෙන්ම මේ අහිංසක ගොවීන්ව තම මුග්ධ අරමුණු වෙනුවෙන් අතකොලු ලෙස පාවිච්චි කිරීමත් එහි බරපතලකම ඒ ඒ දේශපාලුවන්ට නොතේරීම ඔවුන්ගේ ඔලුතුල ඇත්තේ තිරිසන් මොළ බව උන් විසින්ම ඔප්පුකිරීමක් බවත් නොරහසකි.

:       0       61

Sam Saturday, 19 June 2021 06:51 AM

මිනිස්සුනේ දැන් කණකර උකස් කරලා මදි අපිට ප්‍රාඩෝ ගන්න සෆාරි යන්න සල්ලි ඕනෑ... පුතාට අමෙරිකාව ගෙයක් අරන් දෙන්නත් ඕනෑ. දුවට එංගලන්තය උගන්වන්න ඕනෑ. දැන් මැදපෙරදිගින් සල්ලි එන්නෙත් නැහැ..

:       0       46

Raveendra Saturday, 19 June 2021 06:58 AM

තවද මෙම ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී මේ ගොවියා නම් කිසිදා කුඹුරකට පය නොතබපු ඡායාරූපයට පමණක්ම පෙනී සිටින මෙන්ම දහදිය හෙලා මහන්සි වී වැඩ නොකරන ගොවියෙකු බව "ඔහුගේ දේහ ලක්ෂණවලින්" පෙනෙන්නේ අපට පමණමද?

:       395       307

Vithana Saturday, 19 June 2021 02:07 PM

69 ලක්ෂයෙන් එක්කෙනෙක් වුණාට කමක් නෑ... ඒත් ගොවියන්ට අපහාස කරන්න එපා...!!!

:       68       161

saali Saturday, 19 June 2021 07:42 PM

ගොවියා රජෙකි... ඔහු වැරහැලි අඳින හිඟන්නෙක් යැයි සිතන කෙනෙක්ද?

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site