
(යොහාන් භාසුර)
රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාල නොවන බවත් පාසල් ගුරුවරුන්ගේ ඇදුම් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි.
පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත් වෙනත් සේවාවල රාජ්‍ය සේවකයන් එය අදාල කරගැනීම ආචාර ධම්රවලට පටහැනි බවත් මායාදුන්නේ මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පහසු ඇඳුම’ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාල නෑ
යෝගා Tuesday, 22 November 2022 01:15 PM
දැන් කාලේ ටීචර්ලා සර්ලා ආචාර ධර්ම සතේකට මායිම් කරන්නේ නෑ. ලඟදිම ගෝලයෝ රිටන් එක දෙන්න පටන් ගත්තාම තේරෙයි
Sisira Tuesday, 22 November 2022 01:33 PM
ලංකාවේ සියලුම දේශපාලකයන්ට සදාචාරයක් නැත. ඒ ගැන සිතන්න.
Ali mangala Tuesday, 22 November 2022 02:27 PM
දෙශපලකයා යනු ජනතාවගේ ප්‍රත්‍රිබිම්බය බව කරුනාවෙන් සලකන්න
චන්දන Tuesday, 22 November 2022 03:21 PM
චක්‍ර ලේඛ නිකුත් කරන්නේ කවුද . ගුරුවරු රාජ්‍ය සේවකයන් නොවෙයි ද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ට චක්‍ර ලේඛ හරියට නිකුත් කරන්න බැහැ .
ස්ටැන්ලි Tuesday, 22 November 2022 06:14 PM
පත්වීම් ලිපියේ රාජ්‍ය පරිපාලන හා මුදල් රෙගුලාසිත් ඒවා සම්බන්ධයෙන් වරින්වර නිකුත්කරන චක්‍රලේඛ අනුගමනය කලයුතුය කියලා තිබුනත් අවාසිදායක වෙලාවෙ අපිට ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි අදාල නැහැ කියන ගුරුවරු තමන්ට වාසියක් ගන්න ඒවා අදාලයි කියන්නෙ කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා වගෙයි
ජෝශප් ස්ටාලින් Tuesday, 22 November 2022 03:24 PM
ගුරු ගෞරවය කන්නද? මගේ එකවුන්ට් එකට පිටරටින් සල්ලි එන්නේ ගුරුවරියන්ගේ කකුල් පේන්න ඇන්දාම. එතකොට ළමයි ගුරුවරියන් ගැන හිතලා ස්වයං වින්දනයේ යෙදෙනවා.මම ඊළගට කරන්නේ පාසැල් ඇතුලේ. ගුරුවරුන්ට්ටට මත්පැන් බොන්න , විනෝද වෙන්න Free zone ඇති කර එක. උලපනේ හාමදුරුවොත් , ජයසිංහ මලයායි හියානම් මට හහොඳටම ඇති. පිරිමි ළමයින්ට ත්‍රිකෝටා ඇන්දලා කෙල්ලන්ට කළවා පේන්න ඇන්දාම කොච්චර ලස්සනද?
BamunuarachchiWednesday, 23 November 2022 09:26 AM
මේ ජෝසප් ස්ටාලින් කවුද.?