
(සුජිත් හේවාජුලිගේ )
පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
එක් සමාගමක් යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනයට ඇණවුම් ලබාදී ඇති බවජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය.
වගාබිම් සඳහා අවශ්‍ය රසායනික පොහොර මේ වනවිට ලැබෙමින් පවතින බවද එළවළු, පලතුරු සහ විසිතුරු මල් වගාවන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අතර අලුත් සමාගම් කීයක් තියෙනවාද?
සර් කොහේද? නිදිද? කෘෂිකර්මාන්තය ඉවරයි... රටට අබ සරණයි.