(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්‍ෂය පැවසීය.
එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර හැතිකරේම එකතුවෙලා රටට කෙළවපු හැටි තමා උන්ට කියන්ඩ තියෙන්නේ , අනික් දේශපාලන පක්ෂ වලටත් පලු යන්ඩ බනී.දන්නේ එච්චරයි .
රටේ මරබිය තුරන් කළ අභීත නායකයා... ශක්තිමත් මධ්‍යම පාන්තිකයක් ඇතිකොට රට සංවර්ධන කළ යුග පුරුෂයාණෙනි. ඔබට ජයවේවා...!
රටට මේ තරම් විනාශයක් සිදුකළ අමන අශිෂ්ඨ පාහර පොදුපෙරමුණු නරුම රැල, නීතියක් විධානයක් ඇති රටක නම් ඉන්නේ හිරේ, අපේ කරුමේ තරම... මොවුන් අපට සමච්චල් කරනවා.
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූෂිත පොහොට්ටුවේ අයගේ මැයි රැළියක්. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝකෙම දන්නවා.
ගොන් හරක් තවත් ඉන්නවා නම් ඕකට යයි...