IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටුව දිස්ත්‍රික්ක තුනට හෙට ඇප මුදල් තැම්පත් කරයි

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට හෙට (9) ඇප මුදල් තැම්පත් කරන බව එම පක්‍ෂයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට හෙට පෙරවරුවේ ද, පුත්තලම දිස්ත්‍රික්කයට හෙට පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (9)

පොහොට්ටුව දිස්ත්‍රික්ක තුනට හෙට ඇප මුදල් තැම්පත් කරයි

Sunil Sunday, 08 January 2023 04:48 PM

මැතිවරණයටත් පෙර කියන්නම්... දිස්ත්‍රික්ක තුනේම ඇප මුදල් රාජසන්තකයි...

:       4       38

ganegoda Sunday, 08 January 2023 04:52 PM

අපි කියන්නේ ඔය සල්ලිවලින් බලු, කපුටු දානයක් දෙන්න කියලා...! ඇපත් නැතිව තමයි දාලා දුවන්න සිදුවෙන්නේ...!

:       4       37

මාලන් Sunday, 08 January 2023 05:44 PM

මැතිවරණය තියන්නේ නෑ කියලා මෙයාලා දන්නවා... ඒකයි බය නැතුව ඇප තැම්පත් කරන්නේ..

:       4       27

Buddika Sunday, 08 January 2023 06:57 PM

අපරාදෙ නේද මෙයාලගේ සල්ලි? කමක් නෑ.. ආණ්ඩුවට සල්ලිත් එපෑයැ. මොවුන්ට ගෙදරකට පය තියන්න ඉඩ දෙයිද මිනිස්සු..? 

:       0       0

fairoos Sunday, 08 January 2023 07:18 PM

පොහොට්ටුවෙන් තරග කරන අයගේ නම් ලැයිස්තුවට නම දාපු බයියන් කවුද? බත්කන හරක් වෙන්න ඕනෑ...

:       2       20

de silva Sunday, 08 January 2023 08:32 PM

කවුද ඔකට චන්‌දෙ දෙන්නෙ ?

:       0       0

Kumara Sunday, 08 January 2023 09:54 PM

ගුටි පූජාවකින් පොහොට්ටුව සරසන්න...

:       0       2

Kumara Monday, 09 January 2023 12:52 AM

නුඹලා තරම් දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ මෝඩ නෑ ළමයිනේ...

:       1       1

sharm warn Monday, 09 January 2023 10:13 AM

ආදරණීය ජනතාවනි .පොහොට්ටුවයි අලියයි දෙන්නම හැඳි ගෑවිලා යන්න කටු නොගා ඔබේ වටිනා චන්දය පාවිච්චි කරන්න .මොලේ හරියට පාවිච්චි කරන්න.අඩු ගානේ මේ පාර වත්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site