
(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
ඉදිරි දිනවල මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය

(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
ඉදිරි දිනවල මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ කියන දේට පිටින් තීරණයක් ගන්න සාගරට කොන්ද පණ නෑ...
ඔය සාගර කියන්නේ බොරු... ඕක තමයි සැලසුම මුල ඉඳලාම... නාමල් දන්නවා දිනන්න බෑ කියලා ඡන්දෙ ඉල්ලුවා නම්...
මොලේ පාවිච්චි කරලා ලිස්ට් එකෙන් ආවා... මෙයත් ඉල්ලුවා නම් හැඳිගෑවිලාම යනවා.
ඔයිට වැඩිය වටිනවා ඔය තනතුර තාජුඩීන් මැතිණියට ලබා දුන්නා නම්...!
අනුන්ගේ පහනෙන් එළිය බලන හිඟන්නෙක් ඇහුවොත් මෙයාව පෙන්නන්න. කටින් නම් නරිවාදන්. හැබැයි පාර්ලිමේන්තුවට යන්නේ පිනට. අනිත් අයගේ කරින්. ලේන්සුවක් දාගෙන බිම හිඟාකන කෙනෙක් ඔයිට නම්බුයි.
රටේ ගොඩක් මිනිස්සු බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රවෘත්තියක්...
පාර්ලිමේන්තුවේ අවලංගු කාසියක් වගේ ඉන්න බලාගෙන ඉන්න පුතාණෝ...
මොන බොරු ටෝක්ස්ද? මන්ත්‍රීකමක්වත් නැතුව පුතානෝ ඉන්නේ කොහොමද? එයාට නැතුව අර චානක කියන කෙනාට දෙන්නද? රෙද්ද තමයි සාකච්ඡා කරන්නේ...!
කතා කරන්න දෙයක් නැහැ. ලැයිස්තුවේ එකටම නම දැම්මේ ඒකනේ... අනිත් අයට බම්බු ගහන්න කියලා තාත්ත ගේ කට්ට මොළෙන් ලැයිස්තුවේ නම දැමීම...
බය නැතුව ඡන්දෙට මුහුණ දීලා දිනපු ඩී වී චානකව පොහොට්ටුවේ නායකයා කරන්න.
පොහොට්ටුව බුද්ධිමය වශයෙන් කොතරම් පිරිහී ඇත්දැයි මෙයින් නැවතත් තහවුරු වේ. රාජපක්ෂ පවුලේ කෙනෙක් මැතිසබයට යැවීම හැර වෙනත් විකල්පයක් මේ අඳබාලයින්ට නොපෙනෙයි, නොදැනෙයි. රාජපක්ෂ වන්දනාවෙන් එහා යමක් ඔවුන් නොදන්නා බැවිනි. මේ අපරිණත ලාමකයා වෙනුවට යැවිය යුත්තේ මාලිමා ආණ්ඩුවේ පාලනයේ දුර්වල තැන් අල්ලාගෙන ශක්තිමත්, විවේචන ගෙනඒමට සමත් වන, එහි යහපත් තීරණ වලට එකඟ වී බුද්ධිමය සම්මාදමක් දෙමින් රට නගන්නට සමත් වන පරිණත දේශපාලකයෙක් නොවේද? අඳෝමැයි.
ඒක තමයි ඡන්දෙ ඉල්ලුවේ නැත්තේ. තව කියන්න බොහෝ දේවල් තියෙනවා. වැඩක් නැහැ...
මිනිස්සු ඡන්දේ ප්‍රකාශ කලේ රාජපක්ෂ නඩයම එළවන්න. ලැජ්ජා නැද්ද හලෝ හොර පාරෙන් රිංගන්න. මෙයාගේ, යෝ බබාගේ, චිචී බබාගේ නඩු අහයි ළඟදීම...
නාකි රාජපක්ෂගේ ආවතේව කරන නෙවිල්ට තියෙන අපරාධ චෝදනා විමර්ශනය කරන්නේ කවදාද…?
ආණ්ඩු තුන හතරකම ඇමැතිකම් කළා. රටට මොනවාද කලේ? හොරා කාපු එක විතරයි. ගෙදර ඉන්න.
පොහොට්ටුවේ නියම නායකයා ඡන්දෙට මූණ දීලා දිනපු ඩී වී චානක...
ඩී. වී. චානක කියන්නේ හම්බන්තොටින් තේරී පත් වුණු උගතෙක්. තරුණයෙක්. බොරුවෙන් ජීවත්වන ජවිපෙ වාචලයින් නිරුත්තර කරන සැබෑ කතිකයෙක්. ඔහු සමග එක්ව මෙම දසවැනි පාර්ලිමේන්තුවේ "සරත් මුත්තෙට්ටුවේගම" වන්නට නාමල්ට අවස්ථාව ඇත. විපක්ෂ නායකයා නිකම්ම නිකන් කතා කාරයකු වනනිසා සමස්ත විපක්ෂයේ හඬ නැගීමට ඔබ දෙපළට අවස්ථාව ඇත.
තාජුඩීන් ඝාතකයන් අල්ලනු...
යම්තම් මිනිස්සු ටිකක් හිටියා ඡන්දය දෙන්න, මේ බේරුණු බේරිල්ල අමතක කරන්න එපා කිසිදාක සහ තවදුරටත් පණ්ඩිත ලොකු කථා නොකියා තමන් සහ තමන්ගේ පක්ෂයේ වැරැදි අඩුපාඩුකම්, නොහොඹිනාකම් පිළිබඳව ස්වයං විවේචනයක යෙදිලා JVP එකෙන්වත් පූර්වාදර්ශ ගත්තා නම් හොඳයි අනාගත දේශපාලනයක් පිළිබඳව හිතනවා නම් ඇඟට ගුණයි.
කපුටා ඔය ලැයිස්තුවේ හිටිවේ නැද්ද…?
රාජපක්ෂ හැතිකරේම රිජෙක්ට් කරන්න දුන්න ඡන්දෙකදී මෙයා හොරපාරෙන් රිංගුවා.
කපුටොයි මයිනොයි එළවන්න ගහපු ඡන්දයක් මේක. හොර පාරෙන් ආපු මෙයාට පැවැත්මක් නැහැ…
තවත් මයිනෙක්ව යවන්නේ නැතුව අර විරුවා කියන කෙනාව යවන්න තිබුණා... එළුවා වගේ දෙපැත්ත බල බලා හෙහ්…හෙහ් ගාන්න…
රටවැසියෝ රාජපක්ෂලාට වඩා අම්බිකා සොයුරියට කැමැතියි. ඒ ඇය අවංක නිසා. නාමල් බේබිටත් හපුතලෙන් ඉල්ලන්න තිබ්බේ…
ලැජ්ජා නැතිකම ඉතින් මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියලනේ කියන්නේ. පස්ස දොරෙන් රිංගන්නේ රටට ඇති ආදරේකට නෙවේනේ. අනාගතේට පාර කපා ගන්නනේ. කොන්දක් තිබ්බා නම් ඡන්දේ ඉල්ලලා දිනන්නනේ තිබ්බේ. ඉඳකින් විතරක්...
ලැජ්ජාව නැතිකමට මොනවා කරන්නද...? වැලිකඩ කූරු ගැන ගැන ඉන්න ඕන අයෙක් පාර්ලිමේන්තුවට එනවා...
බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා, ජනතාවගේ රීරී මාන්ස උරාබීපු ලේ මාපිලෙක්. මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්. දූෂිතයෙක් ජාතික ලැයිස්තුවෙන් වත් පාර්ලිමේන්තුවට වැද්ද නොගත යුතුමයි. හිරේ ඉන්ඩ ඕන කෙනෙක්.
ගියපාරත් පින් ගෝ... මේ පාරත් පින්ගෝ...
නව පාර්ලිමේන්තුවේ උගත් නීතීවේදීන්, හිටපු හොර පෙරකදෝරුවා ගැන කියලා වැඩක් නැහැ...?
තාත්තයි බාප්පයි රජ කරපු කාලයේ එක එක ඇමැතිකම් කළා. හැබැයි සත පහක කරපු වැඩක් නැහැ. ඒක සැරයක් ඩිජිටල්කරන ඇමැති කියලා පට්ටමක් දරුවා. අම්බානක පොර ටෝක් දුන්නා අරහෙම කරනවා මෙහෙම කරනවා කිය කියා. අන්තිමට බිලියන ගණන් සල්ලි නාස්ති කළා විතරයි. අඩු ගානේ ඩිජිටල් හැඳුනුම්පතවත් හදා ගන්න බැරි වුණා. මෙයයි මෙයාගේ චිචිමල්ලියි එකතුවෙලා කරපු සුප්‍රීම් සැට් ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 320 ට මොකද වුනේ කියලා පහුගිය කාලේ කවදාවත් හරි උත්තරයක් දුන්නේ නැහැ. හැබැයි මේ සැරේ නම් අනිවාරයෙන්ම පාර්ලිමේන්තුවේදී ඕක ඇදෙනවා... ආයේ ගැලවෙන්න බැරි විදියට. එතකොට තමයි චිචි මල්ලිට ඇඟේ චූ යන්නේ....!
මහ මැතිවරණයෙන් ජනතාව පන්නන බව දැනගෙනමයි ජාතික ලැයිස්තුවෙන් එන්නේ? දූෂිත පවුල් පාලනේ රටට සාපයක්, ආර්තික ඝාතකයෝ...!
නරි ටික එකතුවෙලා. මොන සතාව ඉදිරිපත් කෙරුවත් දැන් වැඩක් නෑ. හොරා කාපුවා වාමාරන කාලේ. ඔය සංවිධාන සේරම ඉවරයි. මොවුන්ගේ පරදින්න දෙයක් නැහැ... නමට පොහොට්ටුව මොවුන්ට එන්න තිබුනේ මාන්චු දෙකෙන්. මාලිමාවේ වැඩ පටන් ගත්තු කෙනෙක්. නිවාඩු යන්න ලෑස්ති වෙයිද? පිට රටට. ඊට කලින් මේ රට යන ගමන් තහනම්. කරන්න ඕනෑ. මයිනාගේ ඇස් දෙක වහන්න කලින් දෙවියෝ පෙන්නුවා.
පිං ලෝයර්, පිං මංත්‍රී…, ඔයිට වඩා හොඳයි, පොල්කට්ටක් අරං පාරේ හිඟා කෑවෑනම්.!
පාර්ලිමේන්තු එන්න කලින් රටෙන් හොරකම් කරලා පිටරටවල හංගපු සල්ලි ගේන්න. නැත්නම් ඔබලා හිරේ තමයි...!
නාමල් මේ සැරේ පරදින බව දැනගෙන තමයි ජාතික ලැයිස්තුවට ගියේ.. ලැජ්ජාවක් නැද්ද? හැබැයි දැන්නම් හොරා කන්න ලැබෙන එකක් නැහැ. හොරා කාපු ඒවාට දඬුවම් විඳින්න ලෑස්ති වෙලා ඉන්න. හොරා කාපු එවුන්ට දඬුවම් ලැබෙනකම් තමයි කවුරුත් බලාගෙන ඉන්නේ...
සාටකයෝ දකින එකත් හරිම පිළිකුල්.. රටට සාපයක්... රට විනාශ කරපු අයට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...
ඒක නැත්නම් එයත් ගෙදර කුස්සියේ...
නාමල් බේබි හිතන් ඉන්නේ එයාට රජකම ලැබුණු විදියට... අනේ මන්දා. උගතුන් මැද කොහොම හැසිරෙයිද? මොනවා කියයිද දන්නේ නැහැ. එකම නූගතා. පාර්ලිමේන්තු යන.... උගත් කමක් තිබුනා නම් යන්නේ නැහැ. අයින් වෙනවා. ලැජ්ජාව කියන දේ මයිනාටත් නැතිකොට. පැටවුන්ට කොහෙන්ද අනේ.... අපිට ඡන්දේ දෙන්න කියපු අය. තනියම තමයි අත උස්සන්න වෙන්නේ. පව්...!
මෙයා ඡන්දෙ ඉල්ලුවා නම් වැලේ වැල් නැතිව පරාදයි කියලා දැනගෙන තමයි ජාතික ලැයිස්තුවෙන් පිනට ආවේ.. ලැජ්ජයි ... ඡන්දෙ ඉල්ලන්නනේ තිබුණේ...
මම නම් මේ පාර පොහොට්ටුවට ඡන්දේ දුන්නේ නාමල් ජාතික ලැයිස්තුවෙන් යවන්න. ඡන්දය නොදුන් අය ඒ ගැන වදවෙන්න එපා...!