
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද පස්වරුවේ පැවැත්වේ
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීම සහ , පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ දේශපාලන සදහා රාජ්‍ය සම්පත්
අලි පොහොට්ටු මළගෙදර .එකට ගියත් තනිව ගියත්
අර සනත් නිශාන්ත පුන පුනා කිව්වේ ජ වි පෙ එකට රතු අලියා කියල. තවදුරටත් මේවා වලංගු නැහැ කියලා දැන් පැහිදිලි.
රට තවත් වනසන හැටි සාකච්චා කිරීමටද ?
අනේ ඉතින් රට ගොඩ ගන්න නේ මෙච්චර පස්ස ඉරාගෙන දුක් විඳින්නේ .එහෙමද හිතුවේ ?අනේ දෙයියන්ගේ නාමයට මුන්ගේ හොර මගඩි වලට මුලා වෙලා ආයෙමත් මුන්ගේ හොරකම් වලට බලය දෙන්න නම් එපා .ජනතාවනි අවධි වෙන්න