(ශාන්ත රත්නායක)

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 09.30ට ආරම්භ විය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියන් 334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි.

අද 18 උදෑසන කොළඹ රාජකීය විද්‍යාලයේ හා විශාකා විද්‍යාල වල සිසු සිසුවියන් පැමිණෙන අයුරු