
(උපුල් හේරත්)
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී තත්ත්වයකට පත්විය.
මෙම සිද්ධිය අද දහවල් එකොළහයි තිහට පමණ සිදු වූ බව එම විදුහලේ විදුහල්පතිවරයා කියයි.
පාසල් භූමිය එක් අන්තයක පිහිටි ක්‍රීඩාපිටිය මායිමට පැමිණි එම ඇතා දුටු පාසල් සිසු සිසුවියන් අධ්‍යාපනය කටයුතු නවතා පාසලෙන් එළියට පැමිණීම සිදුකළ අතර,අසල්වාසී නිවෙස් වල සිටි මාපියන් පැමිණ එම ඇතා පන්නා දැමීමට කටයුතු කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව විදුහල්පතිවරයා කියා සිටියේ ඉතාමත් කඩිනමින් අලි වැටක් ඉදිකර දෙන ලෙසයි.

2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසලට ඇතෙක් පනී
චන්ද්‍රකාන්ත ද අල්විස් Wednesday, 06 November 2024 07:46 AM
සෙල්ලම් කරන්න හරි, ඉගෙන ගන්න හරි ආවා වෙන්න බැරිද?