IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාසල් ළමුන් වෙනුවෙන් රජයට නැති විසදුම් අපි ළඟ තිබෙනවා

 

(නිමල කොඩිතුවක්කු)

පාසල් ළමුන් වෙනුවෙන් ආණ්ඩුවට සාධනීය පිළිතුරක් නොමැති වුවත් විපක්ෂ නායකවරයා ලෙස තමා ළඟ ඊට විසදුම් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමා විපක්ෂ නායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කර ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පසුගිය වසර 74ක විපක්ෂය නොකළ කාර්යභාරයක් ඉටුකිරීමට තමන්ට හැකි වූ බවත් ඇතමුන් “උනුත් එකයි මුනුත් එකයි” යනුවෙන් ප්‍රකාශ කළත්  තමා ඇතුලු විපක්ෂය හාත්පසින්ම වෙනස් බවත් සමගි ජනබලවේගයේ දැදිගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමික් ඔහු පැවසීය.

ජනතාව පීඩනයෙන් අසහනයෙන් මිරිකී ගොස් ඇති මොහොතේ  ඉදිරිපත් කළ අයවැයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, ජනතාව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බව තහවුරු වූ බවත් විපක්ෂනායකවරයා කීවේය.



අදහස් (8)

පාසල් ළමුන් වෙනුවෙන් රජයට නැති විසදුම් අපි ළඟ තිබෙනවා

Bamunuarachchi Tuesday, 22 November 2022 03:38 PM

ඒවා මුදල් වියදම් වෙන්නේ නැතිව කරන විසදුම්ද? මුදල් වියදම් වෙනවානම් අප්පගෙන් ලැබුන බුදලෙන්ද විසදුම් වලට වියදම් කොරන්නේ?

:       0       18

nalin Tuesday, 22 November 2022 03:44 PM

සූරියකන්දට යවන්න

:       1       1

SUNIL MILANO Tuesday, 22 November 2022 03:48 PM

බම්බුව තමයි ,මොලේ කුරුවල් වෙලා වගේ දොඩවනවා .අගමැති කම දුන්න වෙලාවේ ගත්තෙත් නැහැ .ගත්ත කෙනාට කරන්න දෙන්නෙත් නැහැ

:       1       1

මහසෙන් Tuesday, 22 November 2022 03:59 PM

දන්නවා තියෙනවා කියලා. පරිස්සමට තියන් ඉන්න හොදේ.

:       0       14

Prabha Tuesday, 22 November 2022 09:42 PM

බලේ ඇතිද මොලේද මොලේ ඇතිද බලේද නෑ කියනවා .කොහොමත් මෙයා හැමදේම පිනට දෙන්න බලන් ඉන්නේ .මොකද මහන්සි වෙලා හම්බ කරන එක දවසක්වත් කාලා තියනවා කියලා යෑ

:       1       1

Topiyaa Tuesday, 22 November 2022 09:55 PM

රෙද්ද අස්සෙද?

:       1       1

Saththaya Tuesday, 22 November 2022 10:33 PM

මිනිස්සු මේ බඩගින්නේ මැරෙන්න වැටිලා . විසදුම් තියෙනවානම් කොරන එකනේ තියෙන්නේ . අගමැතිකම බාරගන්න කිව්වහම පුස් කියෙව්වේ විසදුම් තියෙන නිසාද ?

:       0       1

Jayalath Wednesday, 23 November 2022 03:51 AM

ඉතින් ඔයතියන විසදුම් ටිකක් කියලා දෙන්නකෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site