(රංජන් කස්තරි)

රජයේ සහ අනුමත පාසල් හි අවුරුදු නිවාඩුව හොට සිටි ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් මේ මස 18 වැනි දින ආම්භ කරන බව ද එම අමාත්‍යංශය කියයි.

අලුත් අවුරුදු නිවාඩුව 9 වැනි දින සිට ලබාදීමට කලින් තීරණය කළ ද එය හෙට ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව මෙ මස 18 වැනි දින සිටි ආරම්භ කරන්නේ 2022 වර්ෂයේ පළමු පාසල්වාරය බව ද අධ්‍යාපන අමාත්‍යංහය සඳහන් කරයි.