
(ගයාන් සූරිය ආරච්චි)
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19, 20 සහ 28 වයස් වල පසු වන නාරාහෙන්පිට සහ වවුනියාව යුද හමුදා කඳවුරුවලට අනුයුක්තව රාජකාරි කළ සෙබලුන් තිදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහවෙල පොලිසිය සිදු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්සෙනෙක් එක කොලුවෙකුට ගහලා? ඔය හමුදා නිල ඇඳුම් ගළවලා දාන එක හොඳයි. හමුදාවට නිගා නොකර.