
( ප්‍රසාාා රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය බිංගෙය අසල දී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමි විශේෂ දුම්රියේ ගැටුන පාසල් මුරකරුවෙකු ඊයේ (13) රාත්‍රි මියගිය බව බදුල්ල පොලිසිය පවසයි .
බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි බදුල්ල ඌව මහ විදුහලේ පාසල් මුරකරුවෙකු ලෙස සේවය කල මොහොමඩ් මසාර්හිර් (39) නැමති අය මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .
මොහු බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අමුනුවැල්පිටිය ප්‍රදේශයේ දුම්රිය බිංගෙය අසලින් ගමන් කරමින් සිටියදී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ සීග්‍රගාමි දුම්රියේ ගැටි ඇති බවත් පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් මුරකරු දුම්රියට බිලි