
මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාර පාසල් නිවාඩු කාලය සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, දෙවැනි වාර පාසල් නිවාඩුව නොවැම්බර් 23 දා දක්වා දීර්ඝ කර තිබේ.

මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාර පාසල් නිවාඩු කාලය සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, දෙවැනි වාර පාසල් නිවාඩුව නොවැම්බර් 23 දා දක්වා දීර්ඝ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා මොනවා වුණත් ළමයින්ට නම් බොහොම සතුටුයි.
වැඩිපුර නිදාගන්න පුළුවන්ද?
ලෝකයේ අනෙක් රටවල ලොක් ඩවුන් කරාට පාසල් සහ කැම්පස් තියෙනවා.
දැන් රටම ආපසු අවදානමට ලක්වෙලා, මුල් අවස්ථාවේ සති දෙකකට රටම නිරෝධානය ඇදිරිනීති දාලා පාලනය කරගත්තනම් මේ තරම් දුර යන එකක් නැහැ
2018 නොවැම්බර් මාසයේ සිටම රටට වගතුවක් නැහැ කියන්න පුළුවනි. දරුවන්ටත් දැනට වසරක සිටම අධ්‍යාපනයක් නැහැ. ලෝකෙමත් මෙහෙම වෙන්න ඇති මට මතක්වෙනවා දේවො වස්සතු කාලේන කියන ගාථාව. බුදු හිමියන් අනුදැන වදාලේ සමගිව රැස්වී සමගිව සාකච්ඡා කර සමගිව විසිරයන්න කියලයි. අපේ ලොකු ලොක්කියන්ගේ තියෙන්නෙ ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය හා ආත්මාර්ථකාමිත්වය පමණයි. උදාහරණයකින් කියනවා නම් හිටපු ජනපති පරිසරය රැකීමට ගංඉවුරු කපා වැලි ජාවාරම් නැවැත්වීමට කටයුතු කලා. එයට පලිගැනීමට මෙන් කැලෑ කැපීමටත් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනයටත් ඉඩදී පරිසරය වනසනවා. මෙහෙම කරනකොට ස්වභාව ධර්මයා වුවත් කිසිවෙකුට සහනයක් දෙන්නේ නැහැ. මට හිතෙනවා දරුවන්ගේ අධ්‍යාපනයට මෙහෙම නම් ඊලග වාරේ හැට නවය, අනූනවය කරගන්න ලැබේවි කියලා