( ඩයනා උදයංගනි)
රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා යළි විවෘත කිරීම 29 වැනිදා දක්වා කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රටේ පවතින ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අමතර පන්ති සති අන්තයේ හෝ වාර අවසාන නිවාඩු අවම කර නැතිවෙච්ච පන්ති ලබා ගන්න
පුද්ගලික පාසල් වල ඉන්නේ ලංකාවේ දරුවෝ නෙවෙයිද?