(කේ බුද්ධික කුමාරසිරි)
පාසැලේ විදුහල්පතිගේ නිර්දේශය මත පාසල් දරුවන් සදහා සියයට තිහක වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබා දීමට අද (02) දින සිට කටයුතු කරන බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අදහසක් මත අභ්‍යාස පොත් අලෙවිය සදහා ලබා දෙන වට්ටම අවසාන පාරිභෝගිකයාටම ලබා දීමේ වැඩසටහන යටටත් මෙලෙස පාසල් දරුවන් සඳහා අභ්‍යාස පොත් අලෙවිය සිදු කිරීමට තීරණය කල බවද ඒ මහතා පවසයි.
ඒ අනුව පාසැලේ විදුහල්පතිවරයා ගේ නිර්දේශය සහිත ලිපියක් ලබා ගෙන පැමිණෙන නියෝජිතයෙකු සදහා මෙම වට්ටම ලබා දීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය අලෙවි ශාඛා මගින් ලබා ගැනීමට හැක.
වර්තමාන වෙළදපොලෙහි පවතින අභ්‍යාස පොත් සමග තරගකාරී ලෙස නිශ්පාදන කල මනා නිමාවකින් යුත් පිටකවරයක් සහ ජීඑස්එම් 60 කඩදාසියෙන් මෙම අභ්‍යාස පොත් නිමවා ඇති බවද ඒ මහතා පවසයි .
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් දරුවන්ගේ පොත්වලට වට්ටමක්