
ගුරුවරුන් ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් දිවයින පුරා මව්පියෝ විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබිණි.
කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යාපනයේ තුල අතරමංව සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරගැනීම සඳහා ගුරු විදුහල්පති වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙසද විරෝධතාවයට එක් වූ දෙමාපියන් රජයට බල කර සිටියහ.
සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය ඔවුහු විරෝධතාවයේ නියැලුණු අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



රාගම හීන්කෙන්ද ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට
ඡායාරූප විමුක්ති එස් රුද්‍රිගු


කළගෙඩිහේන අශෝක ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට
(ඡායාරූප: ආනන්ද ඉ ජයකොඩි)


මැදිරිගිරිය චාපා මධුභාෂිණී


කලවාන නගරයේ පැවැති දෙමාපියන්ගේ උද්ඝෝෂණයේ අවස්ථා
(ඡායාරූප: උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)


නිකවැරටිය නගරයේදී
(ඡායාරූප: ප්‍රියානි මංගලිකා)

දඹුල්ල ප්‍රාථමික විදුහල ඉදිරිපිට
(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)

ගම්පහ - කොළඹ මාර්ගය අද්දර උද්ඝෝෂණය පැවැත්වූ අයුරු
(ඡායාරූප: තිලකරත්න දිසානායක)


ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය හා ආණමඩුව ජාතික පාසල් ඉදිරිපිට
(ඡායාරූප: ප්‍රියංකර ජයසිංහ)


පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රාථමිකය
(ක.ග. කරුණාරත්න)


අබේපුස්ස විදුහල අසල
(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් කිව්වට ශයිලොක්ගෙ ගෝලයින් වෙන්න ඕන
දෙක වසරේ ගුරුතුමිය ඇහුවා මෙහෙම උද්ගෝෂණයක් තියෙනවා සහභාගී වෙන්න කැමතිද කියලා. බැහැ කියන්නද ඉතින්?
බලහත්කාරයෙන් දෙමාපියන් මෙම උද්ඝෝෂණය සදහා යොදාගත් අදාල පාසැල් වල ගුරුවරුන්ට මගේ අප්‍රසාදය පලකරමි. ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම වෙනත් කරුණකි. නමුත් රටේ මෙවන් වසංගත තත්වයක් පවතින අවස්ථාවක දෙමව්පියන්වත් මේ ක්‍රියා සදහා යොදා ගන්නා උගතුන් ලෙස පිලිගැනීමකට ලක්වී සිටි ගුරුවරුන් මෙසේ හැසිරීම ඛේදනීයයි.
බයියෝ නම් කියයි මේක විපක්ෂයේ වැඩක් කියලා... මේ කාලකණ්ණි ආණ්ඩුවෙන් කිසිම වැඩ පිළිවෙළක් නැහැ.
මුහුණු වහගෙන උද්ඝෝෂණය කරන අපතයින් ටිකක්... ගහලා පන්නන්න තියෙන්නේ. මේ අය දෙමව්පියන් වෙන්න බැහැ.
පුළුවන් නම් උතුරේ ගුරුවරුයි, දෙමව්පියනුයි පාරට බස්සලා පෙන්වනවා... ඒ අයට අධ්‍යාපනේ තියෙන වටිනාකම තේරෙනවා...
කෑම එකයි වතුර බෝතලයකුයි දීල දරුවන් ඇපයට ඉත්තන්ට අරගෙන කරන මේ විගඩම මුලු ලෝකයටම විහිලුවක් වෙළා මොඩ දෙමවුපියන් ඇයි මේවට රුවටෙන්නේ
තව ටික දවසක් යනවිට දෙමාපිය උද්ඝෝෂණය ඉදිරියට විත් ගුරුවරු දුටුතැන පහරදෙන තත්වයට මෙය පත්වේවි...!!!
ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ජයවේවා...!!!
බය නැතුව උද්ඝෝෂණ කරන්න අපි වතුර පොල්කට්ටක්වත් ගහන්නේ නැහැ... පොලිසියේ ජල ප්‍රහාරක වාහන දිරනවා වැඩ නැතුව. ඔහෙලා දිරනවා මහපාරට..