2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පසුම්බි හොරා අල්ලන්න ගිය රෝහල් සේවකයාට තුවාල
ගුණරත්න Tuesday, 20 May 2025 10:36 PM
රෝහල් ඇතුලේ ආරක්ෂාව කොහොමද කියල අපි පසුගිය කාලේ දැක්ක, රටේ විශාලතම ළමා රෝහලේ ආරක්ෂාවේ හැටි අද අපි දැක්ක. ඔන්න පුනරුදේ තරම, කලින් අර තරම් නින්දිත දෙයක් වෙලත් මේ ආණ්ඩුවේ උන් වගේ වගක් නැතිව ඉන්නවා, මුන් අවුරුදු 5ම ඔහොම කාලා දාවී.
fairoosWednesday, 21 May 2025 11:19 AM
මෙතුමාට අමු කැවිලාද? හැම එකට ආණ්ඩුව සහ ජාතික ආරක්ෂාව අනතුරේ... දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.
Bunny Preena Wednesday, 21 May 2025 09:04 AM
නඩත්තු අංශයේ ප්‍රධානියෙක් කියලා එකෙක් ඉන්නවානේ. ඉතින් ඒ මනුස්සයා දැන ගන්න එපෑය එහෙම අලුත්වැඩියාව තියෙනවද, පෙමින් සිටින පුද්ගලයා ගිවිසුම්ගත නඩත්තු ආයතනයේ සේවකයෙක්ද කියලා අනන්‍යතාවය තහවුරු කරගන්නේ නැතුව ඇතුලට අරන් තියෙන්නේ. හොරා ඇවිල්ලා සහෝදරයා කියපු ගමන් චූන් වෙන්න හොඳ නැහැ . සමහර හොරු එන්නේ දොස්තර වෙස් අරගෙන.