(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට හෙට (4) නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවේ ද ප්‍රමාදයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd