
(සුසිල් ප්‍රියන්ත)
පෝස්ටර් තොගයක් සහ පාප්ප බාල්දියක් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙවර මහා මැතිවරණය අපෙක්ෂකයකු ඇතුලු හය දෙනකු අද (29) අලුයම් වතුගෙදර වඩුමුල්ල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශාන කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තීවරුන් ඇතුළු පිරිසක් සිටිති.
මෙවර මහා මැතිවරණයේ අපේක්ෂකයකු වන තමා මෙසේ අත් අඩංගුවට ගැනීම නීති ව්රෝධි බව අපෙක්ෂකයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව (මුග්ධ) අර්ථකථනය:- මැතිවරණ අපේක්‍ෂකයින්ට රටේ නීතිය අදාල නොවේ.!