(නිපුන් ගරුක)
ජනගහණයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.
එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන OurWorldinData ආයතනයේ දත්ත ප්‍රධානියා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය ඒ බව දක්වා තිබිණි.
ඊට අනුව ශ්‍රී ලංකාව ගතවූ සතියේ දී ජනගහණයෙන් සියයට 13ක් එන්නත්කරණය ට ලක් කර ඇති බව සඳහන් වේ
එම ට්විටර් පණිවුඩය පහතින්,


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් සියලුමදෙනට.!
විපක්ෂයේ හිත රිද්දනඒක හරි නැ
එන්නත් 50%ක් කරපු රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කරලා..., ලංකාව නැකත එනකම් ඉන්නවා විවෘත කරන්න.
දවස ගානේ වැඩියෙන් මැරෙන්න පටන් ගන්නකම්ම හිටියා. ගඟට මුට්ට් දාපු, පැණිය බීපු අය අතරිනුත් ඉදිරියෙන්ම ඇති...
රට වැහුවත් කෑ ගහනවා. රට විවෘත කරත් කෑ ගහනවා. මොන දේ කරත් කෑ ගහන ලෝකයේ ඇති එකම රට අපේ රටයි...